Print this page

තේජස්වී වැඩ වසනා


CHORUS:

තේජස්වී වැඩ වසනා
දෙවිඳුනී ශුධ දෙවිඳුනී
(x2)


VERSE 1:
ඔබගේ මහීමය මිහිතලයේ පැතිරේවා
ඔබගේ නාමය ගෞරවයෙන් එසවේවා
(x2)


VERSE 2:
ඔබගේ ප්‍රේමය
හදවත් තුළ ඉතිරේවා

ඔබෙ ගී නාදය
සැම තැනහී රැව් දේවා
(x2)

 

Read 547 times