Print this page

විශ්මිතයි අති උතුම්ය ඔබේ ක්‍රියා


විශ්මිතයි අති උතුම්ය ඔබේ ක්‍රියා
සමිඳේ සවිබල දෙව් සමිඳේ
සත්‍යයයි ඔබෙ මාර්ග ධර්මිෂ්ඨයි
ශුධවතුන්ගේ රජතුමන් ඔබයි

සමිඳේ ඔබෙ නාමේ මහීමවත් කරමින්
ඔබට ගෞරව නොකරන්නේ කවුරුන්දෝ
(x2)

ඔබ පමණක් ශුද්ධයි දෙවිඳේ
අපි ඔබ නමදින්නෙමූ

 

Read 508 times