Print this page

එතුමාණන් මෙන් කවුදෝ


එතුමාණන් මෙන් කවුදෝ
සිහසුනෙහී වැඩවසනා

නිර්භීත වූ යේසුස්
කඳු හෙල් දණ නමයි
සත් සමුදුර ගිගුරුම් දෙයි

සේනාවල සමිඳුන්ට

පසසමි ආඩෝනායි
හිරු උදාවේ සිට

දවස නිම වී යන තුරා
පසසමි ආඩෝනායි

පොළොවේ සැම දේශයන්
දෙව් දූතයන් ද ශුධවතුන් පසසයි

 

Read 610 times