Print this page

අති ශ්‍රේෂ්ඨ වූ ශුද්ධ වූ



අති ශ්‍රේෂ්ඨ වූ ශුද්ධ වූ
තේජමාන බලයෙන්

අති උතුම් වූ මහීමවත් වූ
සවිබල දෙවි සමිඳුන්

අලංකාර වූ බලවන්ත වූ
යේසුස් මගේ රජිඳුන්

යේසුස් මගේ රජිඳුන්

හාලේලූයා හාලේලූයා
හාලේලූයා ස්වාමීන්
(x2)

 

Read 715 times