+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

බර උසුලන්නාවූ වෙහෙස වන්නාවූ


බර උසුලන්නාවූ වෙහෙස වන්නාවූ 
බර උසුලන්නාවූ වෙහෙස වන්නාවූ 
සියල්ලෙනී මා වෙත එන් (යේසුස් පැවසුවේ)
සියල්ලෙනී මා වෙත එන්


ඔබහට සහනය ගෙන දුන් බැව්
පැවසුවේ යේසුස් හිමි ප්‍රේමෙන්
(x2)


මගේ වදන් හදෙහී සඟවා ගන්
ඒ වදන් ඔබහට සහනය දෙයි
මගේ වදන් හදෙහී සඟවා ගන්
මා තුළ ඔබ විශ්වාස කරන් 
මා තුළ ඔබ විශ්වාස කරන්

 

Read 720 times