Print this page

අපි දේව දරුවන් සමිඳුට එක්වී සිටිමු


අපි දේව දරුවන් සමිඳුට එක්වී සිටිමු 
අපි දේව දරුවන් සමිඳුට එක්වී සිටිමු

ස්වාමින්ගේ නාමෙට පේ‍්‍රමය කරමින්
එතුමන්හට සේවය කරමින්
හිමිගේ ගිවිසුම අපි රකිමින්
ශුද්ධකමෙන් අපගේ දිවි ගෙවමු 
ශුද්ධකමෙන් අපගේ දිවි ගෙවමු


හිමිගේ ශුධ ස්ථානයේ අපි ප‍්‍රීතිවෙමු
එතුමන්ගේ ගෘහයේ අපි යාච්ඤා කරමු
(x2)

ප‍්‍රශංසාවේ පූජාවන්් අපි ගෙන එමු
එතුමන්ගේ අභිමුඛයේ අපි නමදිමු

 

Read 343 times