Print this page

මෙම නගරයේ දෙවිඳු ඔබයි


මෙම නගරයේ දෙවිඳු ඔබයි
මෙම ජනයන්ගේ රජුන් ඔබයි
මෙම දේශයේ ස්වාමීන් ඔබයි
ඔබමයි

අන්ධකාරයේ එළිය ඔබයි
පැතුමන් නැත්තන්ගේ පැතුමයි
සසල වූ අයට සාමයයි - ඔබමයි

අප දෙවිඳු මෙන් අන් කෙනෙකු නැතේ 
අප දෙවිඳු මෙන් අන් කෙනෙකු නැතේ


බලවත් දේ පැමිණෙන්ට ඇතේ
බලවත් දේ කරන්ට ඇතේ
මෙම නගරයේ
(x2)

 

Read 263 times