මගේ ජීවන කාලේ සදා
CHORUS:
මගේ ජීවන කාලේ සදා
සමිඳුට මා ස්තුති පුදා
පසසමි මා සැමදා ගයා
එතුමන්ගේ ප්‍රේමෙ ගැනා
(x2)
VERSE 1:
කරුණාවෙන් - දිව්‍ය ප්‍රේමයෙන්
අනුග‍්‍රහයෙන් මා පුරවා
(x2)
VERSE 2:
සමාදානයෙන් - දිව්‍ය සුවයෙන්
ජීවනයෙන් මා පුරවා
(x2)