+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
එඬේරෙකු මෙන් ස්වාමීන් මා පෝෂණය කරන්නේ
එඬේරෙකු මෙන් ස්වාමීන් මා
පෝෂණය කරන්නේ
තම හස්තයෙන් රැගෙන ළයේ දරමින්
මග පෙන්වමින් ගෙන යන්නේ
(x2)
ඔබ මාගේ බැටළු එඬේරාවේ
ඔබෙ දිවි මා උදෙසා පිදුවේ
(x2)
යේසුනි ඔබේ හඬ මා හඳුනා
ඔබ අනුව එමී
යේසුනි ඔබේ හඬ මා හඳුනා
කීකරු වන්නෙමී


