Print this page

එඬේරෙකු මෙන් ස්වාමීන් මා පෝෂණය කරන්නේ


එඬේරෙකු මෙන් ස්වාමීන් මා
පෝෂණය කරන්නේ

තම හස්තයෙන් රැගෙන ළයේ දරමින්
මග පෙන්වමින් ගෙන යන්නේ
(x2)


ඔබ මාගේ බැටළු එඬේරාවේ
ඔබෙ දිවි මා උදෙසා පිදුවේ
(x2)


යේසුනි ඔබේ හඬ මා හඳුනා
ඔබ අනුව එමී

යේසුනි ඔබේ හඬ මා හඳුනා
කීකරු වන්නෙමී

 

Read 728 times