+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

හිරු එළියට සැසඳිය නොහැකියි


VERSE 1:

හිරු එළියට සැසඳිය නොහැකියි
ඔබෙ ප්‍රේමයේ මහිමේ
ඔබෙ අභියසේ සෙවනැල්ලක් නොමැතේ
ඔබෙ සිහසුණ ඉදිරියේ
නැත කිසි මිනිසෙකු සිට ගන්නේ

ස්වර්ගයේ ශුධ දෙවිඳු ඉදිරියේ

එය ඔබේ ලෙයින් පමණයි
ඔබේ කරුණාවෙන් පමණයි
සමිඳේ මා එමි


CHORUS:
මගේ රජිඳුට නමස්කාර පූජාවක් ගෙන එමී
මා ගයන පැසසුම් ලබන්න ලොවේ සුදුස්සෙකු නැතේ
යේසුනි ඔබහට දිය යුතු ගෞරවය ලබනු මැනේ
සමිඳේ ඔබ වෙත පූජාවක් ගෙන එමී
පූජාවක් ඔබවෙත ගෙනෙන්නෙමී

VERSE 2:
බෙත්ලෙහෙම් නුවර අහසේ තරුවක් බැබලූනා
දෙව් ¥තයන් බැටළු එෙඬ්රුන්හට ගැයුවා
ඥානවන්තයන් සත්‍ය සොයා දුර සිට පැමිණියා
ස්වර්ගයෙන් ආ බිළිඳා සොයන්න අපේක්ෂා කළා

ඔවුන් දණින් වැටී නැමදුම පිදුවේ
සමාදානයේ කුමරුන්ටයි

 

Read 1089 times