+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවිඳුන් කෙතරම් උතුම්දෝ


CHORUS:
දෙවිඳුන් කෙතරම් උතුම්දෝ

ගයමු අපෙ දෙවිඳුන් කෙතරම් උතුම්දෝ
සැවොම දකී කෙතරම් උතුම්දෝ
අපෙ දෙවිඳුන්


VERSE 1:
රජුගේ ශ්‍රේෂ්ඨත්
උදාරත්වයෙන් පළඳා

මිහිතලය පී‍්‍රතිවෙයි
මුළු මිහිතලය පී‍්‍රතිවෙයි

හිමි ආලෝකයෙන් වෙළී
අඳුර සැඟවෙන්න තැත් කරයි

එතුම් හඬට සැලෙන්නේ 
එතුම් හඬට සැලෙන්නේ 


VERSE 2:
හිමි සැම යුගයේ පවතියි
කාලය හිමිගේ හස්ථයේ

එතුම් මුල සහ අග වන්නේ
මුල සහ අග වන්නේ

තී‍්‍ර ඒක දෙවිඳු හිමී
පියා පුතුන් හා ආත්මයයි

බැටළුතුමන් හා සිංහයයි 
බැටළුතුමන් හා සිංහයයි


BRIDGE:
සැම නාමයන්ට ඉහළින්
සැම පැසසුමක්ම සෑහේ

මා හද ගයයි
දෙවිඳුන් කෙතරම් උතුම්දෝ

 

Read 263 times