Print this page

සමිඳු ඉදිරියේ යටහත් සිතකින්


සමිඳු ඉදිරියේ
යටහත් සිතකින් දණ නමමූ

ප්‍රේමේ නමස්කාරයෙන්
අපෙ හදවත් ඔසවමූ
(x2)


ඔබ සෑහේ - බලවන්තයි
ඔබ ශුද්ධයි - 
ඔබෙ නාමේ පසසම්
(x2)

  

මා හදෙහී ආශාව ඔබයි


මා හදෙහී ආශාව ඔබයි සමිඳේ
යේසුනී

මා හදෙහී ආශාව ඔබයි බමයි

ඔබ තුළ කුල්මත් වී ප්‍රීති වෙම්
ඔබ තුළ බොහෝසේ සතුටු වෙමී
සමිඳේ ඔබ තුළ රැඳී සිටිමී

Read 607 times