Print this page

ඔබෙ මුළු හදින් සමිඳුට ගයන්


ඔබෙ මුළු හදින් සමිඳුට ගයන්
නව ගීයක් ගයන්
සමිඳුට නව ගීයක් ගයන්

ඔබෙ හඬ ඔසවා පැසසුම් නද දෙන්
සැම දිව් අපේ රජු මහීම කරන්
වෙමු අපි එතුමාණන්ගේ ජනනය
ආශාවෙන් ප‍්‍රශංසා කරනා
උසස්බවහිමිගේ ආත්ම වර්ණනා කරමින්

 

Read 644 times