Print this page

යේසුස් එතුමන්ගේ ලෙයින්


යේසුස් එතුමන්ගේ ලෙයින්
එකවරයි ඇතුල් වුනේ

අති ශුධ වූ ස්ථානෙට
දෙවිඳුන්ගේ අභිමුඛයේ
(x2)


එක් යාගයකින් හිමි දිවි පිදුවේ
එක් පූජාවකින් එතුම් මිලය ගෙව්වේ
(x2)


හිමි අපෙ පූජකයාණන්
උතුම් පූජකයාණන්
(x2)

තේජසින් ඉහළට එසවී 
තේජසින් ඉහළට එසවී

 

Read 518 times