+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
අප ජය ගෙන ඇත්තේ යේසුස්ගේ ලේ තුළින්
අප ජය ගෙන ඇත්තේ
යේසුස්ගේ ලේ තුළින්
අප ජය ගෙන ඇත්තේ
බැටළුතුමන්ගේ ලේ තුළින්
අපහට එරෙහිව නැත කිසි අවියක්
එරෙහිව නැත කිසි අවියක්
සඵල වන්නේ
අප ජය ගෙන ඇත්තේ
යේසුස්ගේ ලේ තුළින්
මට එරෙහිව දිව් පැන නැගුනත්
මා භිය නොවෙම්
දහසක් මා අසළින් වැටුනත්
මා වෙතට නොඑයි
යේසුස් හිමි අධිපතිතුමන්වේ
ආලෝක බලයේ
හිමි නාමය පසසන විට
එතුම් සටනට නැගී සිටියි


