Print this page

අප ජය ගෙන ඇත්තේ යේසුස්ගේ ලේ තුළින්


අප ජය ගෙන ඇත්තේ
යේසුස්ගේ ලේ තුළින්

අප ජය ගෙන ඇත්තේ
බැටළුතුමන්ගේ ලේ තුළින්

අපහට එරෙහිව නැත කිසි අවියක්
එරෙහිව නැත කිසි අවියක්
සඵල වන්නේ

අප ජය ගෙන ඇත්තේ
යේසුස්ගේ ලේ තුළින්

මට එරෙහිව දිව් පැන නැගුනත්
මා භිය නොවෙම්
දහසක් මා අසළින් වැටුනත්
මා වෙතට නොඑයි

යේසුස් හිමි අධිපතිතුමන්වේ
ආලෝක බලයේ

හිමි නාමය පසසන විට
එතුම් සටනට නැගී සිටියි

 

Read 711 times