Print this page

ක්‍රිස්තුස් සමග මා කුරුසපත් වුනේ


ක්‍රිස්තුස් සමග මා කුරුසපත් වුනේ
එනමුත් මා දැන් ජීවත් වෙමී
තවමත් මා නොවේ ජීවත් වන්නේ
නුමුත් ක්‍රිස්තුස් මා තුළමයි ජීවත් වන්නේ
මේ ශරීරයේ නව දිවිය මා ජීවත් වන්නේ

මට ප්‍රේම කළාවූ
තමා මා උදෙසා පාවා දුන් 
(x2)
දෙව් පුතුන්ගෙ ඇදහිල්ලෙන් ජීවත් වෙමී
මා දෙව් පුතුන්ගෙ ඇදහිල්ලෙන් ජීවත් වෙමී

මේ ශරීරය දෙවිඳුට අයිතියි
එය එතුමන්ගේ ශුධ මාළිගාවයි
(x2)

මගේ පාපයේ ණය ගෙව්වේ
අනගී ලේ පූජාවෙන්
(x2)


මේ ශරීරය දෙවිඳුට අයිතියි
එය එතුමන්ගේ ශුධ මාළිගාවයි
(x2)

මගේ ශාපය හිමි දැරුවේ
යේසුස්ගේ පූජාවෙන්
(x2)

 

Read 613 times