Print this page

දෙව් පියාණෙනි මා ඔබට ආදරෙයි


දෙව් පියාණෙනි මා ඔබට ආදරෙයි 
දෙව් පියාණෙනි මා ඔබට ආදරෙයි

ශුධ පියාණෙනි මා ඔබව පසසමී 
ශුධ පියාණෙනි මා ඔබව පසසමී


හාලේලූයා - හාලේලූයා
හාලේලූයා - හාලේලූයා


යේසුස් සමිඳුනි මා ඔබට ආදරෙයි 
යේසුස් සමිඳුනි මා ඔබට ආදරෙයි

ක්‍රිස්තුස් සමිඳුනි මා ඔබව පසසමී 
ක්‍රිස්තුස් සමිඳුනි මා ඔබව පසසමී


හාලේලූයා - හාලේලූයා
හාලේලූයා - හාලේලූයා

 

Read 246 times