Print this page

මාව පිළිගත්තේ හිමි කමාව මට දුන්නේ


VERSE 1:

මාව පිළිගත්තේ හිමි කමාව මට දුන්නේ
සත්‍ය වූ ජීවමාන දෙවිඳුන් මගේ පියාණන්
මාව පිළිගත්තේ දොස් පැවරීමක් නැතේ
සත්‍ය වූ ජීවමාන දෙවිඳුන් මට පේ‍්‍රම කරයි
(x2)

මේ ලොවෙහී ගැළවුම්කරු හා
මැවුම්කරුන් වෙත මා ළං වන විටදී
කිසි භියක් හෝ සැකයක් මා හට නැතේ
මාගේ නැමදුම ඔබට සමීඳුනී පුදනා කල්හිදී
ඔබෙ පී‍්‍රතිය හා සමාදානය ඇතේ

 

විශ්මිතයි අති උතුම්ය ඔබේ කි‍්‍රයා



විශ්මිතයි අති උතුම්ය ඔබේ කි‍්‍රයා
සමිඳේ සවිබල දෙව් සමිඳේ
සත්‍යයයි ඔබෙ මාර්ග ධර්මිෂ්ඨයි
ශුධවතුන්ගේ රජතුමන් ඔබයි

සමිඳේ ඔබෙ නාමේ මහීමවත් කරමින්
ඔබට ගෞරව නොකරන්නේ කවුරුන්දෝ (x2)
ඔබ පමණක් ශුද්ධයි දෙවිඳේ
අපි ඔබ නමදින්නෙමූ

Read 465 times