Print this page

අබ්බා පියාණෙනි හද පතුලින් මා


අබ්බා පියාණෙනි හද පතුලින් මා
ඔබහට ස්තුති පුදමී
මා දෑත් ඔසවා ඔබහට පේ‍්‍රමෙන්
ගීයක් ගයන්නෙමී

යේසුස් සමීඳුනී ඔබ සිහි කරමින්
සැම ගෞරව පුදමී

මා නෙත් ඔසවා ඔබ දෙස බලමින්
පැසසුම් පුදන්නෙමී

පේ‍්‍රමයෙන් මා නමදිමී
ස්තුති පුදමින් මා නමදිමී
(x2)

 

Read 308 times