Print this page

ජීවනයේ සත්‍ය ඔබයි


ජීවනයේ සත්‍ය ඔබයි යේසුනි
සැබෑවේ මාර්ගය ඔබයි
(x2)


දමිටුකමෙහි මහිමැති දෙවිඳුන්
සමාදානයෙන් රජ කරයි
(x2)


කරුණා ගුණයෙන් ප්‍රේමයෙන් පූර්ණයි
යහපත්කමෙහි වැජඹෙයි
(x2)


ස්තූති වේවා - මහිමය වේවා
ගෞරව වේවා - පැසසුම් වේවා
(x2)


හාලේලූයා - ඔබ වැජඹේවා
හාලේලූයා - ඔබ වැජඹේවා
(x2)

Read 238 times