+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

අප සමිඳාගේ නාමේ බලවත් කුළුණක් වන්නේ


අප සමිඳාගේ නාමේ
බලවත් කුළුණක් වන්නේ

එහි ධර්මිෂ්ඨයන් දුවවිත් ප‍්‍රීතිවෙයි
අප සමිඳාගේ නාමේ
බලවත් කුළුණක් වන්නේ

එහි ධර්මිෂ්ඨයන් ප‍්‍රීතිවෙයි

ඔවුන් පෙරටම යයි ජයග‍්‍රාහී ලෙසින්
සතුරාව පලවාලා හරිමින්
ඔවුන් පෙරටම යයි බල බිඳුමට සාතන්ගේ
ඔවුන් දෙවිඳුන්ගේ හමුදාව වේ 
ඔවුන් දෙවිඳුන්ගේ හමුදාව වේ 


(අපි පෙරට යමු...)

 

Read 992 times