Print this page

සැම පාලන බලයත් සවියත් යේසුස්ට අයිතියි


සැම පාලන බලයත් සවියත්
යේසුස්ට අයිතියි

සැම අධිපතිකම බල ශක්තිය
යේසුස්ට දී ඇතේ

මරණයේ හා පාතාලේ
යතුරු දැන් හිමිගේ අතේ

සගයෙත් පොළොවෙත්
සැම බලය හිමි නාමේ ඇතේ


සෑම දන නමයි සෑම දිව් පවසයි
කිතු යේසුස් ස්වාමීන්ගේ ස්වාමීන් බැව්
දෙවිඳුන් යේසුස්ව උසස් කළේ
සැම නමට ඉහළින් නමක් දුන්නේ
දැන් යේසුස් කි‍්‍රස්තුස් ස්වාමීන්

 

Read 520 times