Print this page

කෙතරම් උතුම්ද මාගේ යේසුස් ස්වාමීන්


කෙතරම් උතුම්ද මාගේ යේසුස් ස්වාමීන්
ඔබ මා වට බලවත්
කුළුනක් හා 
ගිණි පවුරකී
(x2)


ඔබ නොසිඳෙනා දිය උල්පතයි
මගේ සවිය හා සැපයුම්කරුයි
මා උදෙසා මැරුණු බැටළුවානන්
මා රක්ෂා කරන්නේ ඔබයි
(x2)

 

Read 494 times