Print this page

අවදිව සිටින්න ඇදහිල්ලේ ස්ථීර වන්න


අවදිව සිටින්න
ඇදහිල්ලේ ස්ථීර වන්න

ශක්තිමත්ව ඉන්න
සැමදේ ප්‍රේමයෙන් කරන්න
(x2)


කිතු යේසුස් ස්වාමීන් ජය මට දුන්නේ
සැමකල් එතුමට ස්තුති පුදමී
(x2)

එකලෙස ක්‍රියා කරන්න
නොවෙනස්වී පවතින්න

දෙව් සේවයේ යෙදෙන්න
දෙවිඳු විශ්වාස කරන්න
(x2)

 

Read 222 times