Print this page

උදය කාලයේ ඔබේ ගුණ ගයමී


උදය කාලයේ ඔබේ ගුණ ගයමී
සවස්වරුවෙදී ස්තූති පැසසුම් පුදමී
(x2)


ඔබ දෙස මගේ සිත ඔසවමී
ඔබෙ ප්‍රේමය ගැන මා සිහි කරමී
(x2)

ඔබේ සියලූ කි‍්‍රයා සැමට මා පවසා
යේසුස් නම ඔසවා නමදිමී සදා
(x2)

Read 483 times