Print this page

ශුද්ධකමේ අලංකාරයෙන් මා දෙව් පසසමී


ශුද්ධකමේ අලංකාරයෙන්
මා දෙව් පසසමී

දෙව් ගෘහයේ හිමිගේ අභියසේ
මා එතුම් නමදිමී

(x2)

මුළු හදවතින් දෑත් ඔසවමින්
මා ස්තුති පුදමී
(x2)


මගේ යේසුස් හිමි කළ යහපත් දේ
සිහි කරමින් මා ගුණ ගයමී
(x2)

දෙතොලින් ගීයක් ගයමින් මා
එතුමන් ඔසවමී
(x2)

 

Read 483 times