Print this page

මා බලවත් කරනා ස්වාමින් තුළ


මා බලවත් කරනා ස්වාමින් තුළ

මට සියල්ල කළ හැකි වේ
(x2)

මා බලවත් කරනා ස්වාමින් තුළ
මට සැමදේ කළ හැකි වේ
(x2)

දැනගැන්මෙන් මගේ හද පූර්ණයි
හැකියාවෙන් මට අඩුවක් නෑ
ප‍්‍රඥාවෙන් මගේ සිත පූර්ණයි
දෙව් බලයෙන් මට අඩුවක් නෑ
(x2)

 

Read 592 times