Print this page

මා ආදරෙයි යේසුස්ට ආදරෙයි

 

මා ආදරෙයි යේසුස්ට ආදරෙයි x2
මුළු හදින් ආදරෙයි යේසුස්ට ආදරෙයි x2

මා නමදිමි යේසුස්ව නමදිමි x2
මුළු හදින් නමදිමි යේසුස්ව නමදිමි x2

මා පසසමි යේසුස්ව පසසමි x2
මුළු හදින් පසසමි යේසුස්ව පසසමි x2

 

යෙහෝවා ශාලෝම් සමාදානයේ කුමරුන්

යෙහෝවා ශාලෝම් සමාදානයේ කුමරුන්
යෙහෝවා නීසිසී හිමි මාගේ ධජයයි
යොහෝවා රාෆ්ෆා මාගේ සුවකරනා සමිඳුන්
යෙහෝවා යයිරා මාගේ සැපයුම්කරුන්

මගේ රැකවරණය ඔබමයි සමිඳේ
මගේ ආලෝකය ඔබමයි සමිඳේ
මගේ ජීවනයත් මාගේ සවියත්
යේසුනි සැමදා ඔබ සමිඳේ

මාගේ මහිමය ඔබමයි සමිඳේ
මාගේ පැතුමන් ඔබමයි සමිඳේ
මාගේ පේ‍්‍රමය මාගේ ප‍්‍රීතිය
යේසුනි සැමදා ඔබ සමිඳේ

 

Read 223 times