Print this page

දෙවිඳුට පුළුවන් ඔබහට


දෙවිඳුට පුළුවන් ඔබහට
සැම අනුග‍්‍රහය අධිකව දෙන්න
(x2)

ඔබ නිතරම සියලූ දේ වලින්
පූර්ණත්වය ලබා ගන්නට
(x2)

බහුලව වැඩිවී උතුරා
සියලූ යහපත් දේ උදෙසා
(x2)


දෙන් ඔබහට
නැවතත් දෙනු ලබන්නේය

දෙවිඳුන් ඔබහට
සැමදේ සපයා දෙයි

හිමි ස්වර්ගයන් විවර කරයි
ඔබ වෙනුවෙන්ම

එතුමන් සැමදේ සපයා
ඔබට ලබා දෙයි

 

Read 606 times