+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

දෙවිඳුට පුළුවන් ඔබහට


දෙවිඳුට පුළුවන් ඔබහට
සැම අනුග‍්‍රහය අධිකව දෙන්න
(x2)

ඔබ නිතරම සියලූ දේ වලින්
පූර්ණත්වය ලබා ගන්නට
(x2)

බහුලව වැඩිවී උතුරා
සියලූ යහපත් දේ උදෙසා
(x2)


දෙන් ඔබහට
නැවතත් දෙනු ලබන්නේය

දෙවිඳුන් ඔබහට
සැමදේ සපයා දෙයි

හිමි ස්වර්ගයන් විවර කරයි
ඔබ වෙනුවෙන්ම

එතුමන් සැමදේ සපයා
ඔබට ලබා දෙයි

 

Read 1288 times