Print this page

අපෙ දෙවිඳු බලවත්

 

අපෙ දෙවිඳු බලවත් 
අපෙ දෙවිඳු යහපත්

අපෙ දෙවිඳු පුදුමයි
අපෙ දෙවිඳු වැජඹෙයි 
(x2)

 

මා සිටිය යුතු ස්ථානෙට


මා සිටිය යුතු ස්ථානෙට
ඔබ දැන් ගෙනාවේ

මගේ හද ඔබ නව ගීයෙන් පිරවූයේ
මට වරදින්ට බැරි බව ඔබ පෙන්වූයේ
මගේ පරණ ජීවිතය පහවූයේ
ක්‍රියාව කර ඇති බව ඔබ මට පෙන්වූයේ
මා විය යුතු යයි කිසි දෙයක් නැතේ

එය ඉතාම පුදුමයි
ඔව් එය හාස්කමක්මයි

යේසුස් හා මා දැන් එකයි
(x2)

 

Read 706 times