Print this page

මහිමවත් නාමය සැම නාමෙට ඉහළින්


මහිමවත් නාමය
සැම නාමෙට ඉහළින්

සමාදානයේ කුමරුන්
අති උසස්වු දෙවිඳුන්

තේජාන්විතයි අරුමයි
මා උදෙසා මැරුණු
දෙවිඳුන්ගේ බැටළුවාණන්


පියාගේ එකම පුත් ඔබයි
සත්‍ය වු එක දෙවිඳුයි
මා හදෙහි පැතුමන් ඔබමයි
මා තෝරා කැඳවූයේ
මා රජීඳුයි මා ස්වාමීන්
ඔබ මා රජීඳුයි මා ස්වාමීන්

 

යේසුස් ඔබ ඉතා පුදුමයි


යේසුස් ඔබ ඉතා පුදුමයි
යේසුස් ඔබ අලංකාරයි
යේසුස් ඔබ තේජාන්විතයි
යේසුස් මා ස්වාමීන්

 

Read 506 times