Print this page

සාතන්ගේ අඳුරු බලයෙන් ඔබ බැඳී සිටින්නේද


සාතන්ගේ අඳුරු බලයෙන්
ඔබ බැඳී සිටින්නේද

පීඩා වද හිංසා රෝගිව කොරවී
ශුද්ධ ආත්මය ක්‍රිරයා කරයි
එකසේ මෙදිනේ

යේසුස් නාමෙන්
සුව ලැබූ බව අදහන්න

 

දුබලවුන් පවසන් මා සවිමත්


CHORUS:
දුබලවුන් පවසන් මා සවිමත්
යොවෙල් 3:10 යේ පවසයි
මා සවිමත්

දෙවිඳු අණ දෙන්නේ
පවසන්නට මා සවිමත්

එනිසා දුබලවුන් පවසන්
මා සවිමත්

VERSE 1:
මා ගැන මා කුමක් සිතුවත්
මා සවිමත්

අන් අය කුමක් පැවසුවත්
මා සවිමත්

දුබලව හැඟෙන විටත්
මා සවිමත්

දෙවිඳු අණ දෙන්නේ පවසන්නට
මා සවිමත්

VERSE 1:
අතීතයේ කුමක් සිදුවුවත්
මා සවිමත්

මා සවිමත් විට පමණක්
සවිමත් බැව් නොපවසම්
දුබලව සිටියත් සවිමත් බැව් පවසම්
දෙවිඳු අණ දෙන්නේ
පවසන්නට සවිමත්

 

Read 227 times