Print this page

සමිඳුනි ස්තූතියි


සමිඳුනි ස්තූතියි - සමිඳුනි ස්තූතියි

ඔබ කළ සැම දේ උදෙසා
(x2)


සමිඳුට ආදරෙයි අපි ඔබට ආදරෙයි
ඔබ කළ සැම දේ උදෙසා
(x2)


සමිඳුන් පසසමු අපි ඔබ පසසමු
ඔබ කළ සැම දේ උදෙසා
(x2)

 

හිමි යේසුස් සෑහේ


හිමි යේසුස් සෑහේ 
හිමි යේසුස් සෑහේ
හිමි යේසුස් සෑහේ
හිමි යේසුස් සෑහේ

හිමි යේසුස් ස්වාමීන් 
හිමි යේසුස් ස්වාමීන් 
හිමි යේසුස් ස්වාමීන් 
හිමි යේසුස් ස්වාමීන් 

හිමි යේසුස් ශුද්ධයි 
හිමි යේසුස් ශුද්ධයි 
හිමි යේසුස් ශුද්ධයි 
හිමි යේසුස් ශුද්ධයි 

Read 653 times