Print this page

මා මුවින් පවසමී හදවතින් අදහමී


මා මුවින් පවසමී
හදවතින් අදහමී

කිතු යේසුස් මා උදෙසා මැරී
මිලය ගෙව්වේ
(x2)


ගැළවුනෙමි මිදුනෙමි
සුව ලදිමි නිදහස් වුනෙමී
(x2)


මා මුවින් පවසමී
හදවතින් අදහමී

දෙවිඳුන් යේසුස්ව එසවූයේ
මා ගළවන්නයි
(x2)


හදවතින් අදහමී
මා මුවින් පවසමී

කිතු යේසුස් හිමි දිව් පිදුවේ
මා මුදවන්නයි
(x2)

Read 234 times