+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඇදහිල්ල නැතිව දෙවිඳුන්


CHORUS:

ඇදහිල්ල නැතිව දෙවිඳුන්
ප‍්‍රසන්න කළ නොහැකියි
(x2)


VERSE 1:
දෙව් පුතුන්ගේ ඇදහිල්ලෙන් ජීවත්වෙම්
මා හිමි ප‍්‍රසන්න කරන්නේ ඇදහිල්ලෙන්
(x2)


VERSE 2:
දෙව් වචනය මා ලඟ මා මුවේ
ඇදහිල්ලේ වචනය මා හදේ
(x2)


VERSE 3:
පැමිණෙයි ඇදහිල්ල ඇසීමෙන්
දෙව් වචනය ඇසීමෙන්
(x2)

 

Read 286 times