Print this page

මේ මුළු දේශයේ ඔබෙ මහිමය පැතිරෙයි


මේ මුළු දේශයේ
ඔබෙ මහිමය පැතිරෙයි

මේ මුළු දේශයේ
ඔබෙ ආත්මය සැරීසරයි

මේ මුළු දේශයේ
ඔබෙ වචනය පවසනු ලබයිි

මේ මුළු දේශයේ
මිනිසුන් ගැළවෙයි


මේ මුළු දේශයේ පිබිදීම ඇරඹී ඇතේ
මේ මුළු දේශයේ ඔබෙ ජනයන් ඔබ පුබුදුවයි
මේ මුළු දේශයේ පිබිදීම පැතිරී යන්නේ
මේ මුළු දේශයේ මිනිසුන් පිබිදෙයි

ශ්‍රී ලංකාවේ ඔබෙ මහිමය පැතිරෙයි
ශ්‍රී ලංකාවේ ඔබෙ ආත්මය සැරීසරයි
ශ්‍රී ලංකාවේ ඔබෙ වචනය පවසනු ලබයිි
ශ්‍රී ලංකාවේ මිනිසුන් ගැළවෙයි

ශ්‍රී ලංකාවේ පිබිදීම ඇරඹී ඇතේ
ශ්‍රී ලංකාවේ ඔබෙ ජනයන් ඔබ පුබුදුවයි
ශ්‍රී ලංකාවේ පිබිදීම පැතිරී යන්නේ
ශ්‍රී ලංකාවේ මිනිසුන් පිබිදෙයි

මිනිසුන් පිබිදෙයි
මිනිසුන් ගැළවෙයි
(x2)

ශ්‍රී ලංකාවේ

 

Read 487 times