Print this page

සගලෝ අධිපතිකම ලත් යේසුස් සමිදේ


සගලෝ අධිපතිකම ලත්
යේසුස් සමිදේ

ගෞරව වේවා
ඔබට පැසසුම් වේවා
(x2)


රාජාති රාජවූ මිදුම්කරුන්
මහිමේ උස්තැන්හී
වැඩවසනා දෙවිඳුන්
(x2)


කුරුසිය උසුලා ජයගත්
යේසුස් සමිඳුන්

මරු පරදා නැගිටුනු
ක්‍රිස්තුස් සමිඳුන්

නමදිමි මා ප‍්‍රීතියෙන් 
නමදිමි මා ප‍්‍රීතියෙන්

 

Read 532 times