+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

මහෝත්තම වූ ස්වාමින්ගේ නාමෙට


මහෝත්තම වූ ස්වාමින්ගේ නාමෙට
පැසසුම් ගී ගයමී

සමිඳුන් ඔබ මා පළිහකින් මෙන්
කරුණාවෙන් වට කරයි

(x2)

උතුම්ය ඔබෙ නාමේ - උතුම්ය ඔබෙ නාමේ
උතුම්ය ඔබෙ නාමේ 
මුළු පොළොවේ
උතුම්ය ඔබෙ නාමේ 
(x2)

ඔබගේ නාමය දන්නෝ
ඔබ කෙරෙහී විශ්වාස තබයි

ඔබගේ නාමෙට පේ‍්‍රම කරන්නන්
ඔබ කෙරෙහි ප‍්‍රීතිවෙයි

(x2)

බලවත්ය ඔබෙ නාමේ - බලවත්ය ඔබෙ නාමේ
බලවත්ය ඔබෙ නාමේ 
මුළු පොළොවේ
බලවත්ය ඔබෙ නාමේ 
(x2)


දෙවිඳුගේ පියාපත් සෙවනෙහි මා
සඟවාගෙන ඇත්තේ

ඇසේ කළුරුව මෙන් මගේ සමිඳුන්
මා ආරක්ෂා කළේ

(x2)

උසස්ය ඔබෙ නාමේ - උසස්ය ඔබෙ නාමේ
උසස්ය ඔබෙ නාමේ 
මුළු පොළොවේ
උසස්ය ඔබෙ නාමේ 
(x2)

 

Read 5574 times