Print this page

මාගේ ආත්මයෙන් ස්වාමින්ව පසසමී


මාගේ ආත්මයෙන්
ස්වාමින්ව පසසමී

මාගේ ආත්මයෙන්
ස්වාමින්ට ගී ගයමී
(x2)


ස්තුති පුදමින් ගෞරව දෙමින්
ස්වාමින්ව ඔසවමී

ස්තුති පුදමින් මා ගෞරව දෙමින්
ස්වාමින්ව ඔසවමි ඔසවමි

මාගේ මුළු හදින්
යේසුස්ව නමදිමී

මාගේ මුළු හදින්
යේසුස්ට පෙම් කරමී
(x2)


ස්තුති පුදමින් ගෞරව දෙමින්
යේසුස්ව ඔසවමී

ස්තුති පුදමින් මා ගෞරව දෙමින්
යේසුස්ව ඔසවමි ඔසවමි...

 

Read 824 times