Print this page

ඔබේ කරුණාව නිසා


ඔබේ කරුණාව නිසා
ඔබේ ප්‍රේමය නිසා

ඔබේ ආත්මය නිසා
ඔබේ වචනය නිසා


ආදරෙයි යේසුනි මා ආදරෙයි

ආදරෙයි ඔබට මා ආදරෙයි
(x2)


ප‍්‍රීතිවෙම් මා සැනසෙම්
ඔබේ නාමෙට ස්තුති දෙම්
(x2)

 

Read 506 times