Print this page

දෙවිඳු නිර්භීතව ඔබ වෙත එමි


දෙවිඳු නිර්භීතව ඔබ වෙත එමි

ඔබෙ ලෙයින් මා ජයගත්තෙමි
මා ධර්මිෂ්ඨයි මිදුනෙම්
ඔබේ ලෙයින් ඒ ලෙයින්
(x2)


ඔබව නමදින්නට මා දැන් නිදහස්
ඔබෙ නාමේ පසසන්න මා නිදහස්
සමිඳුුන් මහීමවත් කරන්න මා නිදහස්
(x2)

 

Read 260 times