Print this page

මා පසසන්නේ ඔබව පමණයි යේසුනි


මා පසසන්නේ ඔබව පමණයි යේසුනි
මට ඇත්තේ ඔබමයි මාගේ සියල්ලමත්
සැම ආශාවත් ඔබමයි යේසුනි
ඔබ විශ්මිතයි මවිතයි
අලංකාරයි සත්‍යයයි

සදා වෙනස් නොවනා සමිඳු එක වගෙයි

සැම පැසසුම් ලැබුමට සෑහේ
සැම මහිමේ ලැබුමට සෑහේ
සැම ගෞරව ලැබුමට සෑහේ
යේසුස් මා සමිඳුනි
(x2)

 

Read 261 times