Print this page

එල්ෂැඩායි එල්ෂැඩායි සවිබල දෙවිඳුන්


CHORUS:

එල්ෂැඩායි එල්ෂැඩායි සවිබල දෙවිඳුන් 
එල්ෂැඩායි එල්ෂැඩායි සවිබල දෙවිඳුන්

සවිබල දෙවිඳුනි එල්ෂැඩායි 
සවිබල දෙවිඳුනි එල්ෂැඩායි

එල්ෂැඩායි එල්ෂැඩායි සවිබල දෙවිඳුන්

VERSE 1:
ඔබෙ අනුග‍්‍රහය වැඩියෙන් සෑහේ
ඔබෙ ප‍්‍රීතිය වැඩියෙන් සෑහේ
ඔබෙ ජීවනේ වැඩියෙන් සෑහේ එල්ෂැඩායි

VERSE 2:
ඔබෙ සමාදානය වැඩියෙන් සෑහේ
ඔබෙ ප්‍රේමය වැඩියෙන් සෑහේ
ඔබෙ වචනය වැඩියෙන් සෑහේ එල්ෂැඩායි

 

මා සැඟවෙන ස්ථානය ඔබයි


මා සැඟවෙන ස්ථානය ඔබයි

මා හද පුරවන්නේ ඔබයි
මිදීමේ ගීතිකා වලින්
මා භිය වන සැම විට දී
මා විශ්වාසය ඔබ තුළයි

මා විශ්වාසය ඔබ තුළයි
දුබලවුන් කියව් මා දැඩියයි
දෙවිඳුන්ගේ ශක්තියෙන්

 
හාලේලූයා ප‍්‍රශංසාවේ


හාලේලූයා ප‍්‍රශංසාවේ 
හාලේලූයා ප‍්‍රශංසාවේ
හාලේලූයා ප‍්‍රශංසාවේ
හාලේලූයා ප‍්‍රශංසාවේ


හාලේලූයා සමිඳුට පෙම් කරම්
හාලේලූයා සමිඳුට ස්තුති වෙම්
හාලේලූයා සමිඳුන් පසසම්
හාලේලූයා සමිඳුන් නමදිම්

හාලේලූයා යෙහෝවා වැජඹෙයි x4
හාලේලූයා මිදුම්කරු ජීවත්වෙයි x4
හාලේලූයා රජුන්ගේ රජිඳුයි x4

 

Read 233 times