Print this page

මා ගයමී ඔබෙ කරුණා ගුණේ


මා ගයමී ඔබෙ කරුණා ගුණේ

සදාකල් - සදාකල්
මා ගයමී ඔබෙ කරුණා ගුණේ
සදාකල් - 
සදාකල් මා ගයම්
(x2)


ඔබ විශ්වාසවන්ත බව පවසම්
සැම ජනයන්ට ඔබ විශ්වාසයි
(x2)


සිහසුනෙහි වැඩ වසනා යේසුනි


සිහසුනෙහී වැඩ වසනා යේසුනි
ඉහළින් ඔබ වැජඹෙයි
(x2)


අති උතුම් දෙවිඳුන්ගේ දකුණු පසින්
හිඳගත් යේසුස් රජුවේ
(x2)


බලයෙන් හා තේජසින් සැමකල්ම රජ කරයි
යේසුස් ස්වාමීන්ගේ ස්වාමීන්
(x2)


යේසුස් රජුන්ගේ රජුන්
යේසුස් ස්වාමීන්ගේ ස්වාමීන්
(x2)

 

Read 250 times