+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

Believers' Fellowship
2024, பாரிய மனந்திரும்புதலினதும் மறுசீரமைப்பினதும் வருஷம்! (பகுதி 7)
எபிரேயர் 11 ; 6, "விசுவாசமில்லாமல் தேவனுக்குப் பிரியமாயிருப்பது கூடாதகாரியம்; ஏனென்றால், தேவனிடத்தில் சேருகிறவன் அவர் உண்டென்றும், அவர் தம்மைத் தேடுகிறவர்களுக்குப் பலன் அளிக்கிறவரென்றும் விசுவாசிக்கவேண்டும்.”
விசுவாசம் தேவனைப் பிரியப்படுத்துகிறது!
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (11 වැනි කොටස)
අපට දෙවියන්වහන්සේගේ බලයට සම්බන්ධ වෙන්නට පුලුවන් එකම මාර්ගය ඇදහිල්ලෙන් මිස, භිය තුළින් නොවේ.
අප භියෙන් ගමන් කරන විට දෙවියන්වහන්සේ ප‍්‍රසන්න වන්නේ නැත.
දෙවියන්වහන්සේ භිය නොව; දෙවියන්වහන්සේ ඇදහිල්ලයි.
මා ඔබට භයාදුකමේ ආත්මයක් දී නැත කියා උන්වහන්සේ කීවේය; මා ඔබට දී තිබෙන්නේ ඇදහිල්ලේ ආත්මයකි.
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (10 වැනි කොටස)
ඔබට තිබෙන්නේ පරාජය වෙන ඇදහිල්ලක් නොවේ; ඔබට ඇත්තේ සාර්ථක වන ඇදහිල්ලකි.
ඔබ යම් තත්වයක සිටින කල සහ ඔබ කරන්න ඕනේ කුමක්දැයි නොදන්නා විට, ඔබගේ ඇදහිල්ල තත්වය ජය ගන්නට යන්නේය.
මධ්‍යම රාත්‍රියේදී ඔබ යම් දෙයකට සිරවී සිටින්ට පුළුවන—ඔබගේ ඇදහිල්ල ජය ගන්නවා ඇත!