+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

Believers' Fellowship

Believers' Fellowship

යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැවත නැගිට්ටෙව්වාවූ එම ආත්මයම ඔබ තුළ වාසය කරන්නේය.  ඔබ තුළ ඇදහිල්ලේ ආත්මය තිබේ.

මෙය විශාල ලෙස පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි. අප දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නට යන්නේ එයයි: මන්ද දෙවියන්වහන්සේ සභාව වසර ගණනාවකටම ඔවුන් යෙදී සිටින්නාවූ සමහර දේවල් වලින් පසුතැවිලි වෙන්නට යන බව දකින්නට යන්නේය.

ඔබේ කන්දට ඔබ කතා කරන්නේ මේ ආකාරයටයි. "වෙහෙසකාරීත්වය, මම දැන් ඔබට අමතන්නෙමි!"

"වෙහෙසකාරී ආත්මය දැන් යන්න, යේසුස්වහන්සේගේ නාමයෙන්!"

"භිය, මම ඔබට අණ කරමි; යන්න, යේසුස්වහන්සේගේ නාමයෙන්!"

“අලසකම, යේසුස්වහන්සේගේ නාමයෙන්  යන්න!"

ඔබගේ මුඛයෙන් පිටවන වචන කතා කරන්න.  ඔබ විශ්වාස කරන දේ වචන වලට හැරවිය යුතුයි.

ඔබ ඉදිරියේ බාධාවල් තිබෙන විට බාධාවල් වලට කතා කරන්න.

යේසුස්වහන්සේ පැවසුවේ කන්ද වටේ නොගොස්, කන්දට කතා කරන්න කියායි.

අපි මාර්ක් පොතේ 11 වන පරිච්ඡේදයට යමු.