+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

අපි ළඟාවෙමු ඇදහිල්ලේ මුළු සිතින්


VERSE 1:

අපි ළඟාවෙමු
ඇදහිල්ලේ මුළු සිතින්

සෝදා පිරිසිදු වී
අපගේ නපුරු කි‍්‍රයාවෙන්
(x2)


CHORUS:
අපව කැඳවු එතුම්
පොරොන්දුවු දේ කරන්නට
විශ්වාසවන්තයි
හිමිගේ වචනය සත්‍යයි
(x2)


VERSE 2:
අල්ලා ගමු තදින්
අපේ ඇදහිල්ලේ ප‍්‍රකාශය

චංචල නොවී අධෛර්්‍යය නොවී
(x2)


 එසවුනු සමිඳුන් සැරදේ


එසවුනු සමිඳුන් සැරදේ
ඔබ අපගේ පැසසුම් ලැබුමට සෑහේ
(x2)


තේජසින් රජ කරයි
ජයෙන් පාලනය කරයි
යේසුස් සියල්ලෙහි ස්වාමීන්
(x2)


සැරදේ යේසුස් රජිඳුනී


සැරදේ යේසුස් රජිඳුනී
සැරදේ එම්මානුවේල්

එතුම් රජුන්ගේ රජුන්
ස්වාමින්ගේ ස්වාමීන්

උදාවේ පහන් තරුවයි
සදා කාලයටම මා එතුම්ව නමදිමි
මා සැමදාටමත් හිමි සමග රජ කරමි

Read 935 times